Monday, March 1, 2010

අහිංසකි

ම්.......
ඔන්න හා හා පුරා කියලා ඔක්කොටොම කලියෙන් ස්තුතී කරන්න ඕනේ මගේ මරණයට
මාව බ්ලොග් කරණයට පෙළබුවේ ඔහුයී
මේ සියල්ලම සකසා ගන්න තෙක් මා ලඟ සෙවණැල්ලක් සේ සිටියේ ඔහුයී
ස්තුතී "මගෙ මරණය ඔබට"

6 comments:

  1. උනන්දු කලාට පටන් ගත්ත එක කලේ ඔයා නේ
    ඔන්න එහෙනම් මගෙන් සුභ පැතුම්
    චියර්ස්ස්!!!!
    දිගටම ලියන්න, පටන් අරන් විතරක් ඉන්න එපා.

    ReplyDelete
  2. මරණය කවදත් හිත හොඳයි... එහෙනම් මගෙනුත් සුබ පැතුම්! !!!!ස්ස්ර්යචි

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. සුභ පැතුම්.., තව ලියන්න.
    ඔන්න අපි දැන් නිතරම මේ පැත්තේ එනවා.
    :)

    ReplyDelete
  5. ස්තූති යාළුවනේ
    දැන් ඉතින් අපි ලියමු
    චියර්ස්.............!!!
    එන්න එන්න අපි ලියමු

    ReplyDelete
  6. ඔයාගේ මරණයට ස්තුති කරනවා දැක්ක පලවෙනි එක්කෙනා.

    සුභ පැතුම් දිගටම ලියාගෙන ලියාගෙන යන්න පුලුවන් වෙන්න කියල පතනවා

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~