Friday, March 5, 2010

තාරකට පිලිතුරක්

ප්‍රේමය හුදෙක් පූජනීයයී
එහෙයින් පිදුවේ ඔබටමයි
නෙත් කදුළු සිද දමා .......
හද සුසුම් බිද දමා........
නුඹ ආව දා පටන්
ජිවිතේ සුන්දරයි
සත්තමයී....

2 comments:

  1. මගෙ කවියක් හේතුකොට ගෙන තාරක ලියන්න ගත්ත කවියට පිලිතුරක් දිම හේතුවෙන් තාරක කවියෙක් බවට පත්වෙන ලකුණු ඔහුට වැටහිලා වගයි අලුතම පවතින ආරංචි අනුව පෙනී යන්නේ
    ඉතින් ඔහුට අත දීම අපේ යුතුකම්ක් නිසා ඔහු විසින් ලියවුනු මගේ කවියකට පිලිතුරක් දැක ඔහු මගා බලා හිදිනා බව ද දැන ඔහුට පිළිතුරක් ලෙස මෙම කවිය ලියවුනු වග සතුටින් මතක් කරමි.........

    ReplyDelete
  2. නුඹ එනතුරා මා
    මඟ බලමින් සිටියා..
    අවසන නුඹ පැමිණියා
    මගේ මුවඟට සිනා කැන්දා..

    පැමිණ ඔබ මෙහි පිළිතුරු බන්දා
    තැබූ සටහනට තුති පුදන්නා..
    ලෙසින් තවත් කවක් මා
    මෙලෙස පද බඳින්නට සිතුනා...

    :D
    ඇත්තටම මටත් සතුටුයි.

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~