Monday, March 22, 2010

හුදෙකලාවේ කවි සිතුවිලි

3 comments:

  1. හ්ම්....සංවේදී බලාපොරොත්තුවක්

    ReplyDelete
  2. වැස්සේ සීතලත්
    නුඹේ උණුහුමත්
    එකට එකතු වී
    දුන් මිහිරියාවට
    තවමත් ආදරෙයි මං.
    අනේ ආයිම වහිනවනං....

    නුඹ නැතිව උන්නු මේ ටික දොහ කල්පයක් වගේ.
    ඔන්න මං ආයිම ආව අහිංසකීව බලන්න.

    ReplyDelete
  3. අනේ ස්තුතී
    පහුගිය ටිකෙන එන්න උනේ නැ මට මගේ පරිගණකය කැඩුන නිසා...
    ඉක්මනටම නැවතත් එන්නම් ලියන්නට සොදුරු කවි කතා ආයෙමත්

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~