Sunday, December 19, 2010

අඳුර


අතීතය හකුලගෙන
ගෙදර තියන්
රාමු කරල
බිත්තියෙ ගහන්
අනාගතේ හීන
අතේ තියන්
වර්ථමානය
කටුගාන උන්ගේ
හෙට දවසේ
සාක්ෂියේ
විත්තිකරුයි
නුඹ

4 comments:

  1. වර්ථමානය කටුගාන "උන්ගේ" ද? "මගේ" නෙවෙයිද?

    ReplyDelete
  2. අද තමා බ්ලොග් එක පැත්තෙ ආවේ.. ලස්සනයි..

    ReplyDelete
  3. වෙනසක් නොවෙතත්
    වේදනාවෙන් බරිත
    විත්තිකරු
    නුඹය
    .

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~