Wednesday, December 8, 2010

"ඒ නුඹම නම්"



සිතා ගත නොහැකි මොහොතක
හඩන්නට අවසර පතමි...
දරා ගන්නට නොහැකි දුක දැක
ඔබේ දෙනෙත් මත දිය කරන්නෙමි
කියන්නට නොහැකි දුක...
සඟවන්න හිතයි පෙම.....
එ නුඹම නම්..
මට අහිමි

3 comments:

  1. අහිමියි කියලා බලන් ඉන්න එපා..

    ReplyDelete
  2. මේ දවස් වල නම් අහිංසකීගේ තත්වය බරපතලයි වගේ.... (O_o)

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~