
ආත්ම ගානක ඉදන්
පෙරුම් පුරාගෙන ඇවිත් අපි
එකම අහසක් යට ඉදන්....
එකම තරු පොකුරු මැද ඉදන්......
එකම සදක් යට හිටියත් .....
කොයිතරම් නම් දුරයි ද අපිට අපි........?
නුඹ සඳ වෙනදාකට
ඒ අහසේ තරුවක් වෙන්න මං පැතුවා........
අමතක උනා මට
ඒ අහසෙ සඳ මඩල වෙන්නට.........
නුඹ මලක් උනුදාක
ඒ මලේ නටුව වෙන්නට ආශා කල මම
ඒත් මට අමතක උනා
ඒ මලේ සුවද වෙන්නට..........
අනේ එහෙම උනා නම් ..............
ආයෙමත් මට අමතක උනා
මම නුඹට ආදරේ කලාට
නුඹ මට ආදරේ කලේ නැති වඟ...........
ආත්ම ගනනක් පුරාවට
ReplyDeleteපෙරුම් පුරුවට නුඹ මගෙම කරගන්න
එකම අහසක් යට ඉදන්
තරු ගැන්නට නුඹ උකුලෙ හිස තියාගෙන
ඇත දිදුලන සඳ පෙන්නුවත්
ඒ නුඹගෙයි කියලා
නුඹ දන්නව නන් මගේ සිත ගැන
....
නුඹ වන උයනක පිපුන මලක් නම්
ඒ මලේ නටුව වෙන්න සිත පෙම් කරපු අතීතය
ඒ මලේ සුවද අයිති අහසට නම්
ඒ මුලු අහසම මගේ කරගන්න මං හිතපු හැටි
මට කියන්න බැරි උනා
නුඹෙ සවන් පෙති ලං උනත්
ආදරෙයි හැර මට කියන්න බැරි උනා
නුඹ මට හිමි නොවන වග...
............:-D
ලස්සනයි අහිංසකී........ :)
ReplyDeleteආදරේ කොහොමනම් අමතක් අකරන්නද ?....
ReplyDeleteමම හිතුවේ ඈතටම බ්ලොග් අවකශයෙන් සමුගතා කියා..දිගටම රෑදීන්න...
නියමයි අක්කා..........
ReplyDeleteමක්කා කියන්නද කියාලා හිතා ගන්න බෑ නෙව
මට වෙච්ච දේමයි.. ඔයා ලස්සනට ලියල තියෙන්නේ.....
ReplyDeleteහරිම ලස්සන නිර්මාණයක් අහිංසකී..........
ReplyDeleteඇත්තටම ගොඩක් ලස්ස්නයි..හැමෝගෙම වගේ අත්දැකීමක් ඔක..
ReplyDelete