~....ලෝකයම උඩු යටිකුරු වෙද්දි මම ගෝලාකාරව එ දෙස බලා හිදිමි....~
ඔයා මෙච්චර හිතල හිතල ලියල තියෙන්නෙනම්....සෑහෙන වටින අදහසක්....
හිඟන්නියෙක්ට මෙහෙම කියනවා දැක්කමයි මම.. :)ලස්සන වටින අදහසක්!
යදින්නේ අනුකම්පාවද.......හොඳ නිර්මාණයක්...
වැරහැලි නො ඇන්දත් ප්‍රසිද්ධියේ හිඟමන් නො ඉල්ලුවත් අද අපේ රටේ බොහෝ දෙනෙක් හිඟා නොකා හිඟා කනවා ලබෙන ආදායමෙන් වියදම් පිරිමහ ගන්න බැරි කමට. මේ පහල අඩවියේ ලිපිය බලන්න. http://reargate.blogspot.com/2010/11/2011.htmlමේ තමයි ජන ජීවිතයේ ඇත්ත. අපි හැමෝම කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි දේශපාලනයේ ප්‍රතිපල අත්විඳිමින් ඉන්නවා. එක අතකින් මේ හිඟන්නු වාසනාවන්තයි. හිඟාකාලා හරි ජීවත් වෙන්න පුලුවන් . . . එහෙම කරන්න බැරි අසරන මිනිස්සු . .. ???
පද පෙල ලස්සනයි.... අන්තර්ත යතාර්තය කටුකයි...
ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය ~අහිංසකි~
ඔයා මෙච්චර හිතල හිතල ලියල තියෙන්නෙනම්....
ReplyDeleteසෑහෙන වටින අදහසක්....
හිඟන්නියෙක්ට මෙහෙම කියනවා දැක්කමයි මම.. :)ලස්සන වටින අදහසක්!
ReplyDeleteයදින්නේ අනුකම්පාවද.......
ReplyDeleteහොඳ නිර්මාණයක්...
වැරහැලි නො ඇන්දත් ප්‍රසිද්ධියේ හිඟමන් නො ඉල්ලුවත් අද අපේ රටේ බොහෝ දෙනෙක් හිඟා නොකා හිඟා කනවා ලබෙන ආදායමෙන් වියදම් පිරිමහ ගන්න බැරි කමට.
ReplyDeleteමේ පහල අඩවියේ ලිපිය බලන්න.
http://reargate.blogspot.com/2010/11/2011.html
මේ තමයි ජන ජීවිතයේ ඇත්ත.
අපි හැමෝම කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි දේශපාලනයේ ප්‍රතිපල අත්විඳිමින් ඉන්නවා.
එක අතකින් මේ හිඟන්නු වාසනාවන්තයි.
හිඟාකාලා හරි ජීවත් වෙන්න පුලුවන් . . .
එහෙම කරන්න බැරි අසරන මිනිස්සු . .. ???
පද පෙල ලස්සනයි.... අන්තර්ත යතාර්තය කටුකයි...
ReplyDelete