Wednesday, November 10, 2010

නුඹ නිසා මං


මම මාවම හබා යමී....
මම මාවම විනිවිද යමී......
මා සන්තකයේ ඇති මගේ සිත සොයා යමි......
හැකි උනා නම් හොයා ගන්නට මේ සිත
උදුරාගෙන විත් ගිනි තබා පුළුස්සා අළු කරමී..........

[එවිටවත් නුඹ ගැන නොසිතා ඉන්නට මට හැකි වෙවී............]

1 comment:

  1. වෙලාවට හොයාගන්න බැරි උනේ.
    නැත්තං අහිංසකීගේ අහිංසක කම නැතිවෙනවා.

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~