Wednesday, August 18, 2010

^^^~~~මඟ හැරුණු ජිවිතේ~~~^^^


නුඹ මගෙන් සමුඅරන් (ලු )
හැමෝම කියනවා....
ඇත්තක් ද මේ .......???
පෙර දැනුම් දීමකින් තොරව
ඉඟියකින් වත් නොපවසා
හරිහැටි හේතුවක් වත් නොකියා
නුඹ මගෙන් දුර ගිහින්.......
හදා ගන්න මේ හිත
කියනවා නම් නුඹ........
ආදරේ නොකළ වඟ
බිදක් වත් මට
එකම එක වරක් වත්
මේ ඇස් මායිමට විත්.......

මං තාමත් මඟ බලන් ඉන්නවා

6 comments:

  1. ඔයාට ආදරේ නොකලනම් ...බලගෙන ඉන්න එකේ තේරුමක් නහ අහින්සකී.......

    ReplyDelete
  2. ඔහු ගියානම් යන්න
    ඔබ පාඩුවේ ඉන්න
    ජීවිතේ ඔහොමමයි
    අපිට දුක විතරමයි
    ගිය එකා ගියාවේ..
    මාළු ඉන්නේ මුහුදේ..

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. හැමෝම එහෙම කිවුවට
    ඒක ඇත්තක් වෙනවද?
    එතරම් පෙම් කළ නුඹට
    කෙසේ කියමන්නද
    ආදරය නොකළ බව,

    නොකියාම යන්න උනාට
    සමාව දෙනු මැන මාහට,
    ඇස් මායිමට පැමිනෙන්නට
    අවසර ලැබෙන තුරු ඉවසම්.

    ReplyDelete
  5. දාලා ගියාට , ඒවි ආපහු....

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~