Thursday, August 5, 2010

^^^~~~මඟ හැරුණු ජිවිතේ~~~^^^



ජිවිතේ මං හුදෙකලා වු
නෙත් මානයේ ඉදන්
කියාගන්නට දුක් විදින
දහසක් සිතුවිලි අතර
සුසුමෙන් සුසුමට හිර වෙලා
හඬන කදුළු කැට කියන්නේ
තාමත් ම මේ හිත.....


5 comments:

  1. ලස්සන නිර්මාණයක්

    ReplyDelete
  2. ස්තූතී වේවා..........!!!
    Ansh Lucky Sri Jay , හේමලයා

    ReplyDelete
  3. හරිම ලස්සනයි!!!!

    ReplyDelete
  4. thaniyata ennadooooo.........

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~