Saturday, August 14, 2010

හුදෙකලාවේ කවි සිතුවිලි

10 comments:

  1. ඉක්මනට හොයාගන්න වෙයි ඕකනම්.......:D

    ReplyDelete
  2. හිඃ හිඃ... හරිවැඩෙ..

    කෝ කෝ මේ දඟකාරයා
    කොහෙට වහං වුනාද මන්දා
    අහිංසකි වුව හිමිකාරයා
    සිතුවිලිනම් දඟ ද මන්දා

    ReplyDelete
  3. අපූරු අදහසක්..

    ReplyDelete
  4. නුබේ කවි හිතට වහන් වෙලා හුග කාලයක් ඉන්න බෑ.
    හෙව්වත් නැත්ත ඔයාගේ ලගට එනවා.කවි හිත් එහෙමයි... :) :)

    ReplyDelete
  5. enda yata poddak balapiyaaaa.....

    ReplyDelete
  6. හේමලයා ----> හොයාගන්න වෙයි... හ්ම්ම්
    Ansh Lucky Sri Jay -----> ස්තුතී අක්කියෝ
    Anonymous නොහොත් තිළිණ (හම් තුම්)අයියා.. :)

    ReplyDelete
  7. පබලු -----> මගේ හිත ආයෙමත් මාව හොයාගෙන එනකන් මම බලන් ඉන්නවා කියන්න දැක්කොත්

    ReplyDelete
  8. Hipo--->> දඟකාර හිත මගේ
    නෑ තවම හමු උනේ
    හිමිකාරි මං අනේ
    කියන් එ ගැන මිතුරනේ

    ReplyDelete
  9. මුළු ගේම පෙරළුවත්,
    කොච්චර පිටු පෙරළුවත්,
    නුඹේ කවි හිත නෑ කොහේවත්,
    අමතකද මට දුන්නු බව එය.

    ඉල්ලනු එපා,
    දෙන්නට නොහැකියි,
    උත්සහ කරන්න,
    දිනාගත හැකියි.

    ReplyDelete
  10. මගෙ කවි හිත ලැබුනා තාරක
    නැ කිසිදාක දුන්නේ නුඹ හට
    හුදෙකලා චරිතයක් ලඟ තිබී
    හමු උනා එය හමු උනා

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~