Sunday, October 17, 2010

3 comments:

  1. මට මෙහෙම හිතුන..

    එයාට අඩන්න දෙන්න එපා.
    පිනි කැටේ දියවෙලා යාවි

    හූල්ලන්න දෙන්න එපා.
    සුසුම මැකිල යාවි

    දෑතට වැඩි බර දෙන්න එපා.
    සත්සර බිංදුව කැත වේවි

    හැම වෙලාවෙම ලගින් ඉන්නත් එපා.
    තනිකම නිවුනට පස්සෙ....

    අනේ මන්ද..

    ReplyDelete
  2. සිත්තරා......
    මගේ ලෝකයට ආව පලමුවැනි වතාව
    සන්තෝසයී
    ඔයාගෙ කවි පෙළට ස්තුතී
    මට මෙහෙම හිතෙනවා ඔයාගේ කවි පෙළ දැක්කාම

    තනිකම නිවුනාම යන්න යාවී............... කියලත් ...
    ********
    ස්තුතී ඉලංදාරියෝ

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~