Friday, October 22, 2010

අවසානය .......


අහිංසකීට ලියාගන්න හුගාක් දේවල් තියෙනවා
එත් ලියා ගන්න විදිහක් නෑ
හිත ගිලන් වෙලා වගේ
හැමදෙයක්ම හිස් වෙලා ගියා..........
මුල මැද අඟ ගලපලා මට කිසිම දෙයක් ලිය ගන්න බෑ
ලියන්න ගත්තට මගේ හිත හිස් වෙලා කඩන් වැටුනා වගේ දැනෙනවා...
අහිංසකී එකම තැනින් හතර පස් වතාවක් වැටුනා
නැගිටින්න නැගිටින්න කඩන් වැටුනා....
මට ආයේමත් නැගිටින්න හයියක් නෑ
ආයෙමත් මං නැගිට්ටත් ආයෙම වැටුනොත් මට ......... ආයේමත් වැටෙන්න බෑ
අහිංසකී කවදා හරි දවසක මේ හැමදෙම සාර්ථක කරගත්තොත් අයේමත් ලියන්න එන්නම් එතකන් නම්
ආයෙමත් කවදාවත් කිසිම දෙයක් ලියන්නේ නෑ කියලා අහිංසකී තිරණය කලා...
හැමොගෙන්ම මම සමාව ඉල්ලනවා
මේ වෙලාවේ මේ විදිහට මට යන්න සිද්ද උනාට

5 comments:

  1. අහිංසකී ජිවිතේ අපි ඉල්ල්න කිසිම දෙයක් අපිට ඉලපු හෑටියෙම ලබාදෙන්නේ නෑ ....හෑමවෙලෙම බලන්නේ අපිව ....බිමටම ඈදලා දාන්න ජිවිතේ එහෙමයි....

    මොනහෙතුවකින් ඔයා මේ තිරනය ගතද කියලා මම දන්නේ නෑ..ඒත් තනිවෙන එක ..නිහඩව ඉන්න එක හෑම දෙකටම උතරයක් නෙවෙයි....

    මගේ ජිවිතෙදිත් මටවටිනාවම දේවල් අහිමිමි උන කෙනෙක්..මම දන්නවා දුක කියන්නේ කොහොම එකක්ක්ද කියලා ඒත් බලාපොරොතු නෑතිකරගන්නෑපා .... බලාපොරොතුවෙන්න අහිමිවිම වෙනුවට ...

    බලාපොරොතුව ක්‍රියාත්මක කරවන්න ... මම හිත හඩාගෙනඉන්නේ එහෙම....

    බලාපොරොතුව අතරින්න එපා ...මට අහිමිඋන දේ කවම දාකවත් ..ලෑබෙන්නේ නෑතිවෙන්න් අපුලුවන් එත් මම බලාපොරොතුව අත ඈරලා නෑහෑ ... අපි දුක් වෙනකොට අපිට වඩා අපේ වටෙ ඉන්න අය දික් වෙනවා .. අම්මාලා තාත්තලා... ටිකදවසක් නිහඩවහිටියත් මෙමොහොතේ තනිවෙන්න එපා ... තනිවිම තුල දුක් අවෑඩිවිමක් විතරඉ තියෙන්නේ එනිසා පුලුව්න්තරම් ..හිතට සමිපතමයන් ..සමග ඉන්න බලන්න ....ජිවිතේ කියන පරික්ශවෙන අසමත් වෙන්න එපා ....

    බලාපොරොතුව ඔබේ පරික්ශාව ජය මාවත් අකරගන්න ...වෑටෙන වෑටෙන හම මොහොතකම නෑගිටින්න බලන්න ....පොඩ්ඩක් පොඩි කලේ ගෑන හිතන්න ..ඈවිදින්න උත්සහ කරදි..අපි කිපාරක්නම් ..වෑටෙන්න ඈද්ද...... ඒත් අද අපි ඈවිදිනවා ..එහෙම නෙද..?

    බෑදිමක් උනත් කඩා ඉහිරෙන කොට අපිට ජිවිතෙ එපාවෙනවා ...මටත් එහෙම වෙලා තියනවා ..හෑම දේම කාලයට බරදෙන්න..එත ..
    හිසිවක් අතහෑර දමන්න ඒපා... හෑම වෙලෙම හිතට සමිප මිතුරන්සමග ඉන්න බලන්න....

    ඔයාට හිත හදාගන්න ශක්තිය ලෑබෙන්න කියාල පරාර්තනා කරනවා

    ReplyDelete
  2. අහිංසකී ජිවිතේ අපි ඉල්ල්න කිසිම දෙයක් අපිට ඉලපු හෑටියෙම ලබාදෙන්නේ නෑ ....හෑමවෙලෙම බලන්නේ අපිව ....බිමටම ඈදලා දාන්න ජිවිතේ එහෙමයි....

    මොනහෙතුවකින් ඔයා මේ තිරනය ගතද කියලා මම දන්නේ නෑ..ඒත් තනිවෙන එක ..නිහඩව ඉන්න එක හෑම දෙකටම උතරයක් නෙවෙයි....

    මගේ ජිවිතෙදිත් මටවටිනාවම දේවල් අහිමිමි උන කෙනෙක්..මම දන්නවා දුක කියන්නේ කොහොම එකක්ක්ද කියලා ඒත් බලාපොරොතු නෑතිකරගන්නෑපා .... බලාපොරොතුවෙන්න අහිමිවිම වෙනුවට ...

    ReplyDelete
  3. බලාපොරොතුව ක්‍රියාත්මක කරවන්න ... මම හිත හඩාගෙනඉන්නේ එහෙම....

    බලාපොරොතුව අතරින්න එපා ...මට අහිමිඋන දේ කවම දාකවත් ..ලෑබෙන්නේ නෑතිවෙන්න් අපුලුවන් එත් මම බලාපොරොතුව අත ඈරලා නෑහෑ ... අපි දුක් වෙනකොට අපිට වඩා අපේ වටෙ ඉන්න අය දික් වෙනවා .. අම්මාලා තාත්තලා... ටිකදවසක් නිහඩවහිටියත් මෙමොහොතේ තනිවෙන්න එපා ... තනිවිම තුල දුක් අවෑඩිවිමක් විතරඉ තියෙන්නේ එනිසා පුලුව්න්තරම් ..හිතට සමිපතමයන් ..සමග ඉන්න බලන්න ....ජිවිතේ කියන පරික්ශවෙන අසමත් වෙන්න එපා ....

    බලාපොරොතුව ඔබේ පරික්ශාව ජය මාවත් අකරගන්න ...වෑටෙන වෑටෙන හම මොහොතකම නෑගිටින්න බලන්න ....පොඩ්ඩක් පොඩි කලේ ගෑන හිතන්න ..ඈවිදින්න උත්සහ කරදි..අපි කිපාරක්නම් ..වෑටෙන්න ඈද්ද...... ඒත් අද අපි ඈවිදිනවා ..එහෙම නෙද..?

    බෑදිමක් උනත් කඩා ඉහිරෙන කොට අපිට ජිවිතෙ එපාවෙනවා ...මටත් එහෙම වෙලා තියනවා ..හෑම දේම කාලයට බරදෙන්න..එත ..
    හිසිවක් අතහෑර දමන්න ඒපා... හෑම වෙලෙම හිතට සමිප මිතුරන්සමග ඉන්න බලන්න....

    ඔයාට හිත හදාගන්න ශක්තිය ලෑබෙන්න කියාල පරාර්තනා කරනවා

    ReplyDelete
  4. ඔහ් ඒ මක් වෙලාද? හේතුවක් කිවුවොත් අපිට වචනයකින් හරි නැගිටින්න උදවුවක් කරන්න තිබුනා.

    ReplyDelete
  5. sarthaka wadan pelaharaka obe sithuwili gonna haryma apuurui...supathum magen

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~