
එකම එක වතාවක්
ඔය දැස් දකින්නට මට
මේ ඇහී පියන් යට
පායාපන් ඉතින් මගේ සඳ,.........
පතන පැතුමන් දහසක
හිතන හැගුමන් සහසක
නොආවාමා දකින්නට නුඹ
රිදෙයී මහ ගොඩාක් හිත,............
රිදුනු හිත සනසන්න
හිදී නම් ලඟක නුඹ
හඩන්නට නුඹ නමින් මට
කඳුළු කිම මයේ නෙතට,................
උඹ ලඟින් උන්නාම
ඔය ඇහි පිහාටුවක මට
එකම මොහොතකට හෝ
දියන් ගුලිවෙන්න ඉඩ ,............
සෙවනැළ්ලක් සේ යළි
එනවිට පසු පස නුඹ
නැවතී හිදපන් මොහොතක්
තුරුළට ගෙන අප මතක,...........
ජීවිතය සුන්දර
ReplyDeleteඇරඹූ පසු දෙදෙන
දුකට සතුටට මතු
අපත් ඇත නුඹලාගෙ තනියට.....
මට කවි ලියන්න බැරියෝ.......
ReplyDeleteසෙවනැළ්ලක් සේ යළි
ReplyDeleteඑනවිට පසු පස නුඹ
නැවතී හිදපන් මොහොතක්
තුරුළට ගෙන අප මතක,..
ලස්සනයි