
අතීතය හකුලගෙන
ගෙදර තියන්
රාමු කරල
බිත්තියෙ ගහන්
අනාගතේ හීන
අතේ තියන්
වර්ථමානය
කටුගාන උන්ගේ
හෙට දවසේ
සාක්ෂියේ
විත්තිකරුයි
නුඹ
ගෙදර තියන්
රාමු කරල
බිත්තියෙ ගහන්
අනාගතේ හීන
අතේ තියන්
වර්ථමානය
කටුගාන උන්ගේ
හෙට දවසේ
සාක්ෂියේ
විත්තිකරුයි
නුඹ

ආදරය මිහිදන් කළ