Friday, September 24, 2010

දයාබර මගේ බ්ලොග් කරුවන් වෙත

දයාබර මගේ බ්ලොග් කරුවන් වෙත කෙරෙන නිවේදනයකි
දින කිහිපයකට ඉහත දී මා විසින් මගේ බ්ලොග් එකෙහි පල කරන ලද කවියකට "පිට කොන්දක් නැති අමනයකු" විසින් දෙන ලද කමෙන්ට් එකක් නිසවෙන් මම මගේ සියලුව හිතවතුන් සහ හිතවතියන් විසින් දෙන ලද යොජනා චෝදනා සලකා බලා මා විසින් පල කිරිමට සිදුවිය..
තව දුරටත් එ "පිට කොන්දක් නැති" එකා විසින් පළකරන ලද "කමෙන්ට්" එකක් හේතුවෙන් මෙම සටහන තැබිමට මට සිදුවිය.
කවරෙකු උවද මගේ බ්ලොග් එකට එන මේ
"පිට කොන්දේ රබර් මිශ්‍ර පුද්ගලයාද"
මෙය කියවන බව මා දනිමි..
එහෙයින් මෙසෙ සටහන් තැබිමට සිදුවීම අන් අයගෙන සමාව අයැද සිටිමි...
"Anonymous" ලෙස පැමිණ මෙහි
"කොන්දක් නැති"
බව ප්‍රකාශ කර යන්න නැවත එන්නේ නම් නමකට හෝ ඔහු
"පිරිමියෙක්"
ලෙස ලොකයා ඉදිරියේ සිටින්නේ නම් කරුණාකර
නම සදහන් කර අදහස් පල කරන මේන් ඉල්ලා සිටිමි..
එසේ නොමැති නම් කිසිම අදහසක් පළ නොකර ගියාටද කම් නැති වඟ
සතුටින් දැනුම් දෙමි....

මේ සටහන නිසාවෙන් මාගේ බ්ලොග් හිතවතුනට යම් අයුරකින් මගේන් හිරි හැරයක් වී නම් එයටද සමාව අයද සිටිමි...

ස්තුතී

11 comments:

  1. එක අමනයකුගේ වචනයක් නිසා ඔයා කරගෙන යන වැඩේ නතර කරන්න එපා

    ReplyDelete
  2. අහිංසකි මිනිස්සුන්ගෙ මානසික විකෘතින් එක එක ආකාරයට පිහිටනවා.සමහරු ඔහුන්ගෙ සතුට වෙනුවෙන් අනුන්ව රිදවනවා. ඔනැම සමාජයක පොදු ලක්ෂනයක්, එවැනි අයත් සමග ගණුදෙණු අකමැත්තෙන් වුවද කිරිමට ඔබට සිදුවනවා. කෙනෙක් ඔබ දුකෙන් ඉන්නවා දැක්කහම ඔබව සුවපත් කිරිමට, සතුටු කිරිමට වචන කිපයක් වියදම් කරද්දි තව කෙනෙක් ඇවිත් ඔබව රිදවිමට වචන වියදම් කරනවා. ඉතින් ඔබ හැසිරෙන ආකාරය වැදගත්. මෙවැනි දෙවල් වලට ගත යුතු පියවර කිපයක් තිබෙනවා. කමෙන්ට් මොඩරෙෂන් කිරිම එකක් නමුත් මෙහිදි මා දකින ආකාරයට ඔබගෙ බ්ලොග්යෙ ඇති සජීවී බව නැතිවෙනවා. මා යමක් ප්‍රකාශ කල පසු එ මොහොතෙදි එය පළවු බව මට දැනෙන විට අපෙගෙ සබඳතාවයෙ සජීවි බව මට දැනෙනවා. එම හැගිම කමෙන්ට් මොඩරෙෂන් කලහොත් නැතිවියනවා.
    තවත් ක්‍රමයක් තියනවා. ඔබ එය දුටු විගස එය මකා දැමිමයි. ඔහුට පුංචි සටහනක් තැබිමට වුවත් හැකියි. එය තරහව මුල් කරගෙන සිදු කරන ලද්දක් නම් ඔහුගෙ අරමුණ සාර්තකයි. ඔහු ඉලඟටත් එ දෙය තවත් කෙනෙකුට කිරිමෙන් සතුටක් ලබන්න තියන ඉඩ කඩ වැඩියි. එ නිසා මෙ වැනි දැ වලින් ඔබගෙ ඉඩ හසුරවන්න එපා. වටිනාම දෙ ඔබගෙ ප්‍රතිචාරයයි

    ReplyDelete
  3. අහිංසකි කියන තරම් අහින්සක නෑ වගේ
    හි හි...

    ReplyDelete
  4. pissek nisa oya karana wade nawath wanna epa

    Chatu

    ReplyDelete
  5. ඔය ව‍‍ගේ සිද්ධි ගැන ලියන එකත් ඒ මෝඩයාට තවත් ඔය වගේ වැඩ කරන්න දෙන අනුබලයක්. නොදැක්කා වගේ ඉන්න. නොසලකා හරින්න. දෙන්න පුලුවන් හොඳම දඬුවම ඒක.

    ReplyDelete
  6. Ami,අච්‍චා,Chatu,...ස්තුතී ඔයාලගේ අදහස් මා සමඟ බෙදා ගැනීම සම්බන්දව

    ReplyDelete
  7. රවා....

    ඔයාගේ එ වටිනා අදහස් වලට හුගාක් ස්තුතී
    එත් රවා මොඩරෙට් කලේ නිතරම මම බ්ලොග් එකට එවෙනවා අඩු නිසා...
    අනිත් එක තමා එ විදිහට කරන කවුරු උනත් දැන ගන්න ඕනේ පිට කොන්දක් නැති කෙනෙක් වග..
    සහ මින් ඉදිරියව අනිත් බ්ලොග් වලටවත් මෙවෙනි දැ නොකර ඉන්න ඕනේ.. අපි බලමු... ස්තුතී ඔයාල මා එක්ක මේ විදිහට ඉන්න එක ගැන එක මට ලොකු හයියක්

    ReplyDelete
  8. නෑ කනියා එහෙම කරන උන්ගේ තරම අපි පෙන්නල දෙන්න ඕනේ...
    ඔය විදිහට ඇවිල්ලා උන්ට කරන්න පුලුවන් මේ දේ පමණයි කියන එක

    ReplyDelete
  9. කව්රුවත් කියන ඒවා අපිට මොකටද? පැටියො... අපි අපේ පාඩුවේ ඉමු... බය වෙන්න එපා මම හැමදාම ඔයත් එක්ක ඉන්නවා. මම හැකා...

    ReplyDelete
  10. මටත් ඔය කරදරේ උන නිසා තමයි මොඩරේශන් දාලා තියෙන්නෙ..
    ගණන් ගන්න එපා නඟේ, ඔයා දිගටම ලියන්න..
    :)

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~