Thursday, September 23, 2010

නුඹට ආදරයෙන් කියමි

3 comments:

  1. ehema hitune nene kelle...
    maara wedea....

    jiks

    ReplyDelete
  2. ලසන ලසනයි වෑදගත් අපද පෙලක්...

    අපිනම් නිදහස්..

    ReplyDelete
  3. උඹ ටිකෙන් ටික ඈතට යනකොට
    හිත ඇතුලේ එකතු වුනු
    කදුළු කැට
    බේරෙන්නට නොදී
    ඇස් කෙවෙනි තුලින්
    හිත ඇතුලෙම හංගගත්තා මං

    ජිවිතේ දරාගන්න බැරි තරමට
    මගේ ලෝකේ තනි වෙනකොට
    පිපුණු මල් පරවෙලා යනකොට
    කලුවරින් වැහෙනකොට
    උඹට නොපෙනෙන්නට
    හංගගත්තා මගේ හිස් තැන

    එයා පිච්චුනා ටිකෙන් ටික
    මගේ සිතුවිලිත් අරන්
    එයා පා උනා
    දුම් කැරලි
    රටා මැද
    අනේ රත්තරන්
    එයා දෑගිලි මැද හිර උනත්
    උඹ හිටියේ මගේ හිත බදන් හිරකරන්

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~