Sunday, May 30, 2010

♥ ♥ ♥ ♥ ♥ ♥ ♥


හිමි වීමම ආදරය නොවේ..........
දකින්නට පිං කළෙමි........
දෑක ගත්තෙමි........
එහෙත්
පිං මදිය රෑදෙන්නට
ළගට වී
හෑමදාම............
හිමි වීමම ආදරය නොවේ.........

4 comments:

  1. අහිමිවීම යනු
    ආදරයේ
    අවසානයද
    නොවෙයි........

    ReplyDelete
  2. ෴අපට දෙයක් අහිමි වන්නේ ඊටත් වඩා වටිනා දෙයක් ලැබීමටයි.෴

    ReplyDelete
  3. චාමර කියනවා වගේ අහිමි වීම ආදරයේ අවසානය නෙවෙයි.

    ReplyDelete
  4. දකින්නට පිං නොකලත්,
    නෙතින් නොදුටුවත්,
    ලඟින් නොරැඳුනත්,
    ආදරයක් පැවතිය හැකියි.
    ආදරය යනු හිමි වීමම නොවේ..

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~