Wednesday, May 25, 2011

...එහෙම උනා නම් ...


මේ අඳුරු දෙනෙත් ලඟ
සොඳුරු වූ එළියක් වන්නට....
එ සහන් එළිය ලඟ
මිහිරි වූ සිනහව වන්නට....
එ සිහින් සිනා ලඟ
හැඩකාර ජිවිතය වන්නට....
එවන් ජිවිතය ලඟ
හෙට දිනක් වන්නට....
එ උතුම් හෙට දවසෙ
සෙවනැල්ල සේ
හැකිනම් රැදෙන්නට නුඹට,.....
හැකි වෙවි හිනහෙන්න
සංසාරේ හැමදාම....
ලඟ ඉදන් ආදරෙන්

"....එහෙම උනා නම් ...."

3 comments:

  1. Very very nice thought & a Wish....

    ReplyDelete
  2. උතුම් හෙට දවසක
    සෙවනැල්ල වි නුඹ ඉන්න
    හරි ආදරෙන් මා ලගම
    කවදාවත් හැර නොයන..

    ReplyDelete
  3. ඉතිං එහෙම වුනේ නැද්ද?

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~