Friday, April 16, 2010

කාගේ දෝ කතාවක්


ජිවිතේ උඩු යටිකුරු වෙලා ගියා...... එත් මම ගොලාකාර උනා... එ ඇයී දන්නවද? නුඹ නිසා.......
හැමදේම අහිමි වෙලා යන මොහොතක ලැබුනු පුංචි දේ මට මහ මෙරක් තරම් වටිනවා......
ජිවිතේ අලුතෙන්ම පටන් ගන්න හිතුනා...
අත්වැලක් පටලා හිමි හිමින් හිමි හිමින් දනගා​ெල බඩගාල නැගිටින්න උත්සහා කරන මොහොතක් මේ....
ජිවිතේ කොයිතරම් සතුටුයි ද කියල හිතෙන හැම වෙලවකම තවත් දවසක් හරි වැඩියෙන ජිවත් වෙන්න හිතෙනවා...
එත් දුක හිතුනු වෙලාවට නම් හිතුනේ අනේ දැන්ම මේ ජිවිතේ අවසන් වෙනවා නම් කියලා.
එත් අපිට නොදැනුනාට ජිවිතේ කොයිතරම් ලස්සනද
රූකාන්ත ත් කියන්නේ
"ජිවිතෙ සුන්දරද මෙතරම්
සුවද දැනී දැනී දැනෙනවා..."
සතුට වැඩිකමටද කොහෙදෝ කිසිම දෙයක් ගලප ගන්න බැ මට.....
දුක හිතුනු හැන්දෑවන් ගෙව්ලා අවසානයී
මේ උදාවෙන්නේ සන්තොසයේ හෝරාවයී.........
අදින් පසු මම සිනාසෙමි..
තැවුල්... ළතැවුල් දියකර දා මම සිනාසෙමි...........
ලෝකයම මට ලැබුනු නිසා මම සිනාසෙමී......
මේ සතුට සදාකාලිකයී...
ඉතින් මම සිනාසෙමී........
ලෝකයම මා ලඟ නිසාවෙන්
සිනාසෙමී......
එන්න අපි සිනාසෙමු...
මේ සතුට විදගමු...
මේ සතුටේ හවුල් කාරයෙක් වෙමු
එන්න ඉතින් තවත් පමානොවී.......
මේ මිහිරිම වසන්තයේ හිමි උනු මේ මිහිරියාව විදගනිමු..............






6 comments:

  1. උදාවූ වසන්තෙ සදාකල් රැදෙවා...
    හද විමන් දොරින් , එන නැවුම් පවන්
    විහිදයයි හමා.... පියඹනා කල්පනා.. රසෙ එ අමා...

    අදින් පස්සෙ සිනා සෙන්න
    හිතට ඔනා දිරිය ගන්න
    විස්වාසය දිනා ගන්න
    හදවතකින් ලොව දකින්න

    ReplyDelete
  2. ජීවිතේ සුන්දර බව නියම විදියට දකින්න නම් අසුන්දරබව අත්දැකලා තියෙන්න ඕන... නැත්නම් ඒ සුන්දරත්වය හරි විදියට විඳින්න ලැබෙන්නෙ නෑ..

    ReplyDelete
  3. උදාවු සන්තෝසයේ මිහිරියාව සදා රැදේවා.....
    සමනලීගෙනුත් සුබපැතුම්....!!! :-)

    ReplyDelete
  4. හැමදාම සතුටින් ඉන්න ලැබේවා...ඔන්න මගෙනුත් සුභ පැතුම්..!

    ReplyDelete
  5. ජිවිතේ සුන්දරයි එත් ඉතින් ප්‍රශ්න එනකොට ඔක්කොම එපා වෙනවා, හැමදාම සතුටින් ඉන්න ලැබේව කියල සුබ පතනවා ඔයාටත් හැමෝටමත්

    ReplyDelete
  6. Rosamalaka lassana amuthuwen pennanna deyak na...
    eth e lassanath ekka wahila thiyena katu walin apita godak welawata riddala thiyenawa... e riddapu katu walata wath thawath lassanata pipila thiyena rosa malakatawath mao mukuth kiyanne na... e wage mai ape jiwithat jiwithayak labanna wasanawa thiyenna one... e wasanawath ekka hangila thiyenne ape awasanawa... e awasanawa godak welawata idiriyata enne api kenekta adare karaddi kawadawath kagewath hithak riddala nathi kenekge ass walata kadulu genne e awasanawa...
    kadulu binduwak watenne ape hitha godak ridunahama.... ithin mama oyatath meka balana hamotamath kiyanne sathutin inna labewa kiyala ewagema jiwithen awasanawa ath wela wasanawa lan wewa kiyala......

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~