Wednesday, April 14, 2010

අහිංසකීගෙන් සුභ පැතුම්


මගේ ආදරණීය යාළුවො හැමොටම ලැබුවාවු අලුත් අවුරුද්ද ඔයාලගේ සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවන නිදුක් නිරොගී වාසනාවන්ත අලුත් අවුරුද්දක් වෙන්න කියාල අහිංසකී හද පතුලෙන්ම පතනවා........


10 comments:

  1. අහිංසකී උඹටත් උඹෙ පවුලෙ සියල්ලන්ටත්.. උඹෙ හදවතෙ තෙතමනය දැනෙනා මායිමෙ ඉන්න සියල්ලන්ටත් ලැබුවා වු අලුත් අවුරුද්දා සාමය සතුට සෞභාග්‍ය පිරි ඉතිරි යන සුභම සුභ අලුත් අවුරුද්දක් වෙවායි මම පතනවා..

    ReplyDelete
  2. සියලු පැතුම් ඉටුවන සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා……!!!!
    මේ සමනලීගේ අහිංසක පැතුමයි......

    ReplyDelete
  3. අද දිනයෙන් උදාවන නව වසර "සියලු පැතුම් ඉටු වන , සතුටින් පිරි සෞභාග්‍යමත් නව වසරක් වේවා..!

    ReplyDelete
  4. wish u happy new year friend..........

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. එසේම වේවා!!!!

    ReplyDelete
  7. එසේම වේවා...!!!

    ReplyDelete
  8. එසේම වේවා...!!!

    ReplyDelete
  9. සියලු පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!

    ReplyDelete
  10. ඔබටත් එසේම වේවා!!

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~