Monday, April 12, 2010

හුදෙකලාවේ කවි සිතුවිලි


නුඹ
පහන් දැල්ලක් වූ
මගේ ලෝකයේ ....
මම
එ වටා කැරකෙනා පළගැටියෙක් වී
නුඹේ ප්‍රේමයෙන්
පිළිස්සී.......
දැවී.............
ගිනිගෙන.........
මිය යන්නම් ..........

4 comments:

  1. ඔයාට කමෙන්ට් අඩුයිනේ මම කොතනටගියත් කමෙන්ට් දානවමයි

    ReplyDelete
  2. සමහර වෙලාවට පළඟැටියා දැල්ලෙන් දැවී ගියත් සමහර අවස්ථාවලදී පළඟැටියා යි දැල්ලයි දෙකම ආරක්ෂා වෙනවා.. (අවබෝධය මත)

    ReplyDelete
  3. ලස්සනයි.....!!! ඒත් පිළිස්සෙන්න නම් එපා

    ReplyDelete
  4. Is it because,
    I love you?
    Or is it because,
    You ( don’t) love me?

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~