Wednesday, April 7, 2010

හුදෙකලාවේ කවි සිතුවිලි

2 comments:

  1. උන් යන්නම යන්න ගියත්
    නුඹේ අගය දැනුනු දිනයක
    යලි නුඹව සොයාගෙන
    නුඹේ ලගටම එවී මතු දින.

    ReplyDelete
  2. අගය නොදැන ගියවුන්
    අගය දැනුනුදා යලි පැමිණෙන විට
    ඔය අහිංසක සිතෙන් තෑගි දෙන්න කරුණාව
    එදාටත් ඒ අසරණයන්ට......

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය


~අහිංසකි~