~....ලෝකයම උඩු යටිකුරු වෙද්දි මම ගෝලාකාරව එ දෙස බලා හිදිමි....~
අහිංසකි හැමදාමත් වගෙ ඔයා අදත් ලස්සන දෙයක් හදලා අපිට දිලා.. මම ආපහු එන්නම් මෙ පැත්තෙ...
මැරෙන්න කලින්වත්සිප ගන්න නේද?..../බිඟුවා...!
ඇයි මැරෙන එක ගැනම කවුරුත් හිතන්නෙ...කවුරුත් මැරෙනව තමයි. ඒත් ඊට කලින් ක්රන්න ගොඩක් දේවල් තියෙනව නේද..??කොහොම උනත් සංවේදියි ඔයාගෙ කවිය..සුභ පැතුම්..- සොරො
@ රවා.....:ස්තුතී රවා ආයෙමත් එන්න. @ බිඟුවා...! ...: :)@ සොරො .....: ඔව් අපි මැරෙන්න කලින් ජිවත් වෙලා ඉමුස්තුතී සොරො.
ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය ~අහිංසකි~
අහිංසකි හැමදාමත් වගෙ ඔයා අදත් ලස්සන දෙයක් හදලා අපිට දිලා.. මම ආපහු එන්නම් මෙ පැත්තෙ...
ReplyDeleteමැරෙන්න කලින්වත්
ReplyDeleteසිප ගන්න නේද?....
/බිඟුවා...!
ඇයි මැරෙන එක ගැනම කවුරුත් හිතන්නෙ...
ReplyDeleteකවුරුත් මැරෙනව තමයි. ඒත් ඊට කලින් ක්රන්න ගොඩක් දේවල් තියෙනව නේද..??
කොහොම උනත් සංවේදියි ඔයාගෙ කවිය..
සුභ පැතුම්..
- සොරො
@ රවා.....:ස්තුතී රවා ආයෙමත් එන්න.
ReplyDelete@ බිඟුවා...! ...: :)
@ සොරො .....: ඔව් අපි මැරෙන්න කලින් ජිවත් වෙලා ඉමු
ස්තුතී සොරො.