මේ ඇස් දෙක මඟ බලන් හිටියා දැක ගන්න එ රුව
මේ දෙසවන් නො ඉවසිල්ලෙන් බලන් හිටියා එ හඬ අහන්නට
එත් කාලය හැමදාම වගෙ වේගයෙන් එදත් ඉගිල්ලිලා ගියා
මම බලන් හිටියෙ දුරකතනය දැන් නාද වෙයි දැන් නාද වෙයි කියලා
එත් එහෙම උනෙ නෑ
මම මගේ හිතට කලින් ම කියල තිබුන එ තරම් මඟ බලන් ඉන්න එපා කියල
මගෙ හිතත් මම වගෙමයී
නාහෙට අහන්නෙ නැ
හිත කිව්ව "නෑ දැන් කතා කරයී" කියල මම තව ත් පැයක් විතර බලන් හිටිය..
"මේ හිතට දුක දැනෙනා වෙලාවයී"
කියන සින්දුවත් අහගෙන මම බලන් හිටියා
ඇත්තටම එ වෙලාව හිතට දුක දැනුනු වෙලාවක් උනා
දහ දොලොස් වතාවක් විතර මම එ සින්දුව එක්කම කාලය ගෙවුවා
එත් නුඹ නෑ මට කතා කලෙ
වාවගෙන හිටපු හැම සිතුවිල්ලක්ම බිදිල ගියෙ රාත්‍රි 11 ත් පහු උනා කියල දෙනුනාමයී
අස් දෙකෙන් කදුලු කඩාගෙන වෙටෙද්දි
සුසුම් වැල් එකිනෙක පරයා නැගෙමින් පිට වෙද්දි
මගෙ හිත මට මෙහෙම කිවුවා....
විටක කදුළු බිඳුවයි
ReplyDeleteවිටක සිනා මල් පොකුරයි
සිනාසෙන හඬවන
ආදරය ආදරයමයි....
ඔබට ජය.....
ආදරය කියන්නේ කදුලු වලට කියන සුන්දර වචනයක්
ReplyDelete@ සිතුවිලි.... ජිවිතේ එකම එක වතාවක් හමුවී
ReplyDeleteඑකම එක වතාවක් සිනාසී
තවත් එක් වතාවක හඩා වැලපෙන
අපේ ආදරෙ සුන්දරයී
@ lahiru.. ම්.... කදුලට විතරක්ම නෙවෙයි නේද ළහිරු...?
බලාපොරොත්තුව.. තමයි ජිවිතය ගෙනියන්නෙ.... එක තමයි වැදගත්ම දෙ අහිංසකි.. ඔය දුකින් නම් ඉන්නෙ නම් හදවතින්ම දුක් වෙන්න... අඬන්න... ඉට පස්සෙ ආසන පටි තදකරගන්න මොකද ඉලගට එන්නෙ වසන්ත කාලෙ.. හිනාවෙමු හොදටම අපි....
ReplyDeleteඔයාගෙ කතාවට මම එකගයි "රවා"
ReplyDeleteඑ වසන්තය තවත් දුර නෑ
ඔව් හුගාක් දුර නෑ...
අපි හිනාවෙමු එ වසන්තය ලඟ............
ස්තුතී "රවා"