ජිවිතේ තවත් එක් සංදිස්තානයක් පසු කරමින් ගමන් කිරිමට
සිදුව ඇත.....
ඒ අවස්ථාවට මුහුණ දීමට මා ළඟ ඇත්තෙ
අතිතයේ සිදුවු කොටියක් දෑ ලුහුබැද ගිය හිතක් පමණි.
කිසිවක් කිසිම විටෙක සුපුරුදු අයුරින් සිදු නොවන්නෙද?
කිසිවක් කිසිම විටෙක සුන්දර නොවන්නෙද මන්දැයි මා නොදන්නෙමි
ජිවන ගමනෙ කොහේ හෝ තැනක මට නුඹ මුණ ගැසෙනු නො අනුමානය.
කොතැනක හෝ තැනකදි ම'වෙතින් ඔබ ගිලිහි ගියෙද
එ තැන් සිට මේ දුක්ක දොමනස්සයන් සමග ජිවිතේ අලුත්ම පිටුවක් පෙරළන්නට මට නොහැකි වග පවසමි...
ඔබට මා දැනෙනේ ද නො දැනෙන්නෙද මා නොදනිමි.
එහෙත් මට දැනෙයි.
දිනක් මා කියෙවුවා මතකය
" ආදරයේ ප්‍රමාණය යනු එය අනිකා විදිනා ප්‍රමාණයටත්, විදවනා ප්‍රමාණයත් සහ දැනෙන ප්‍රමාණයත් අතර මිණුම් දන්ඩක් වඟ".
ඉදින් එදා මා ඉගෙන ගත්තෙ "ආදරය" ගැන නොව "ජිවිතය" ගැනය.
ජිවිතය එලෙසම විය යුතු වඟ එදා මට පසක් විය.
එහෙයින් එම අතිත කාලය තුල මා ලද අත්දැකීම් අනන්තය අප්‍රමාණය......
.................................................................මතු සම්බන්ධයි.................................................................................
අතිතයෙන් ගඟ ගලා බසියි...
ReplyDeleteසිදි..බිදි ගල් පර අතරෙ...
සිනා සිසි සුදු පෙන පොකුරෙ...
සොබා සොදුරු සිරි මෙලොවෙ ..
ඔබෙ ඇසිනි මා දුටුවෙ...
මහගම සේකර... තුංමන් හන්දිය චිත්‍රපටය..
http://ravamrt.blogspot.com/2010/01/blog-post_6431.html
ජීවිතය ක්යන්නෙ දුක සතුට දෙක දරාගෙන යන ගමනකට..
ReplyDeleteදුක දැනුනෙ නැත්නම් සතුට කොයි තරම නම් රසවත්ද කියල තේරුම් ගන්න බෑ නෙ.
@ රවා.... හ්ම්.....
ReplyDeleteචේජනා... එත් දුක දෙනවා කියලා මෙහෙමත් දෙන්න හොද නෑ නේද?