
දඩිබිඩි ගමනින්
ජීවිතේ ඇවිදන් යන
දහසකුත් මිනිසුන් අතර
ජීවිතේ ඇවිදන් යන
දහසකුත් මිනිසුන් අතර
ඉබි ගමනින්
ජීවිතේ හොයන් යන
මටත් උදා උනා වසන්තය
මටත් උදා උනා වසන්තය
මඟ නොහැර හැමවිටම
නිබඳ මා ලඟ හිඳින
ඔබ එක්ක
ඇවිද යන්නට හිතෙයි
හීතලම වැහි වැටෙන
මොහොතක
දඟකාර කම් මැදින්
ආදරෙන් තුරුළු වී
ඇහිදින්නට හීනයක්
තියේ මටත්
ඔබ එක්ක ...............
ඇවිද යමු අතිනත් රැගෙන,
ReplyDeleteසිහින නොමියෙන තුරාවට,
ලස්සන අදහසක්............
ඇත්තෙන්ම ලස්සනයි...
ReplyDeleteස්තුතී රවි :D
ReplyDeleteස්තුතී පූසෝ
ReplyDeleteහරියටම මාසයක් ගිහින් නේද මේක ගළපගන්න..
ReplyDeleteඅනේ අනේ අහිංසකීගෙ තියෙන කම්මැළිකම..
+1.. :)
බලාගෙන, හෙම්බිරිස්සාව හැදෙන්න පුලුවං වැස්සට තෙමිලා... හික්ස්...
ReplyDelete@ නාකියා හි හි
ReplyDeleteලියන්න වෙලාවක් නැති උනා අෆ්ෆා
@ සීතල හෙහේ මම සමහන් එක්ක වතුර බොනවා සීතල අයියේ
ලස්සනම ලස්සන නිර්මාණයක්...
ReplyDeleteහැමදාමත් වගේ..
හීන බිදෙනවා ඉක්මනට
ReplyDeleteරිද්දදෙන හිත
ඇවිදිනකොට
තනියම ඉස්සරහට
කදුළු බින්දු වැටෙනකොට
සීතලට
හිතෙනවා
එපා කියල පාට හීන
මේ කළු සුදු ජීවිතේට
ස්තුතී විහාර අක්කි
ReplyDeleteරමේශා
හීනමයී ජිවිතේ ලස්සන කරන්නේ
ස්තුතී