මඟ බලාගෙන හිටි වසන්තය ආවා සත්තකයී ඇස් මානයට
රදාවා ගන්න මා ලඟම බලන් උන් ඒ නුඹම ගිම්හානයක්
උනේ කෙලෙසකද එක් නිමේශයක..........
හිත පතුලේ හංගාගෙන උන් හැම හීනයම
දිග හරියන්නට හිතා උන්නා නුඹ ළඟම
එක් නිමේශයක ඇයි මේ හැටි
රිදෙව්වේ ගිමහානයක් ලෙස.........
වසන්තයට පොවන්නට පණ
මා දෙනත් උන්නේ බලන් හැම ඇසිල්ලකම
රිදවන්නට පළිගන්නට මේ ලෙසින් සඳ
කිමද නුඹ ආවේ මගේ ලෝකයට............
ගිමාහානයේ උන්නු මට
එය අරුමයක් නොවෙයී කිසිදාක
වසන්තය නෝආවනම් මා ලඟට
නැ හිතක් මට රිදෙන්නට...........
ඇසී පියන් තුරුළු කර හැම රැක
නුඹ ලඟින් සැතපුනා නිබදවම
ගිම්හානයක්ව නුඹ ගිය කළ
නින්ද නෑ මේ නෙතට පෙරසේම............
කඳුළු කැට පොඩි කරන් මම උන්නේ
හැමදාම දුර ඉද පෙම් කෙරුවේ
ගිමහානය රැදෙනු මැන මා මනසේ
එපා මට වසන්තය මේ සසරේ.............
ම්ම්ම්.. ලස්සනයි..
ReplyDeleteවසන්තය මෙන්ම ගිම්හනයද නිමවෙය...
එසේවු කල තවත් වසන්තයක් උදාවෙමය....
~Hipo~
http://hipo-thoughts.blogspot.com/
ඔන්න ඕවා අමතක කරලා දාලා සතුටු හිතෙන දෙයක් ලියන්නකෝ...........
ReplyDeleteLasanai
ReplyDeleteadd ur Blog http://syndi.lankablogger.info/
හ්ම්ම්..
ReplyDeleteසෘතු වෙනස් වෙනවා වගේ අපේ ජීවිතෙත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා.හැමදාම එකම විදියට නැ.
ලස්සනයි නිර්මානය.. :D :D
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්හ්ම්ම්ම්ම්ම්
ReplyDeleteඇත්තටම ලස්සනයි..
ReplyDelete