Wednesday, February 2, 2011
නුඹ ලඟයී මම
ගීරි දුරග ගමන් මඟ
හිමිවෙලා මට නුඹව
ගෙවා ආ කාලයම
හීනයමක් වෙලා මට ..........
අතීතය මතක ගෙන
කියන විට නුඹට මම
ඔය ළමැදේ තුරුළු කර
ළංවේය නුඹ නිබද......
විදින්නට ජිවිතය මට
තුරුළු වී නුඹේ ළැමට
හිතෙන හැම මොහොතකම
ඉකි බිදි පෙර මතක....
උරුම නැති පෙම් කවක
පාට තවරා හැමදාම
බලා ඉමි තවම මම
නුඹ දමා පසෙකටම...........
ඉවතලන හැමවිටම
තවත් පෙම් කරන නුඹ
හැරදමා නොයන කළ
දුක් වීදී මහිත තව ...........
කප්පරක් දුක නිවා මම
හිනහේවී යළි දිනක
හිමිකමක් අයිතියක් නැති මට
කෝහේ හෝ හිස් තැනක හිද..........
Subscribe to:
Post Comments (Atom)
කොමෙන්ට් කොරන්න තේරෙන්නේ නැත.....
ReplyDeleteආදරෙන් ලංවෙන
ReplyDeleteආදරණීයයා ලග
පෙර මතක කිසිම දින
උඩට මතු නොවෙනු ඇත
සතුට මුව අතුරාන
කඳුලු නෙතු සගවාන
හිනහෙන්න දිනක දැන්
ඇවිත් නුඹ සිත ගාව