මතකන් යළි කුරුටු ගෑ......

වැහි මන්දරමේ
මල් කුඩය යටින් අපි
එකා මත හැපි හැපී
ඇවිද ගිය අතිතය
සුන්දරයී තමත්.............
සීතලේ ගැහෙන හිත
උණුහුමට ළං වෙද්දී
ලොවට රහසින්
අපිට හොරැහින්
සිපගත්තු හැටි මිහිරියි..............
රුබරූසියා මල් යායේ
සරසවියේ ගුරුපාරේ
ලං වෙලා ආදරෙන්
නිනව්වක් නැති කාලක්
ගෙවී ගිය හැටි
සිහිනයක් සේ මතකයි..........
මල් ගවුමේ රැලි අස්සේ
හෙරොහින් ලොවෙන්
රහසින් ලියූ
පෙම් කවියේ බොඳ අකුරු
වස්සානයේ අග්ගිස්සේ
තාමත් ම ඉඟි කරයී...............
සුභ පතුම්! :)
ReplyDeleteස්තූතී පූසෝ
Deleteකාලේ ගතවෙන ඉක්මන.....
ReplyDeleteඔයාටයී විශේශ ස්තූතිය මරේ
Deleteඔයා තමයි පාර කිවුවේ මට.........
අපේ හමුවීම අවුරුදු 2 ටත් වඩා වැඩිවෙලා
අපි තාමත් එතන ඉදන්
මොහොතින් මොහොත වයසට යනවා
:-D
අවුරුදු 2ට සුභ පැතුම් . . .!!!
ReplyDeleteකවි කියවන්න වැඩි මනාපයක් නෑ බං නංගියේ . . .
ස්තූති අයියා කවි නොකිවුවට මොකෝ ඇවිත් ගිය එකත් මදැ
Deleteසුභ උපන්දිනයක් වේවා...!!
ReplyDeleteඅද උපන්දින පාටි දෙකායි.... :D
ස්තූතී
Deleteඒත් ප්රශ්නයක්
දැන් කවුද පාටී දෙන්නේ
මාත් එනවා ඕන් ;-D
සුභ පැතුම්..!
ReplyDeleteස්තූතී සහෝ :-D
Delete"හන්තානේ කදු පාමුල
ReplyDeleteසරසවි වලේ ගල් බැම්මක
නුඹ සමගින් ගෙවු කාලය
කොහේදෝ සැගව ගොසින්
වස්සානේ වසින වැස්ස
මොන තරම්ම සීතලයිද
උනුසුමකට ගුලි වෙන්නට
නුඹ මා ලගින් නොමැත
වසන්තයේ මල් පිපෙද්දි
මගෙ සිත් මල පරව ගිහින්
සිත ලග උන් නුඹත් අරන්
වෙන කවුරුද යන්න ගිහින්
මීවිත ලග සිත නැවතී
නුඹෙ මතකය යයි සේදී
නෙතට හොරා ආ කදුලූ
පිස දමන්න නුඹ නැතිලූ
මහවැලියේ සීත ඉමේ
නුඹ සමගින් උන් කාලේ
ගග දිය සේ ගලා ගිහින්
ගග අද්දර මා තනියෙන්........."
වාව් උපරිමයී සහෝ :-D
Deleteසඳට හිරුට ලොවට රහසින් ඔබට පෙම්කල
ReplyDeleteමා සිහිනයක් අග්ගිස්සේ තනිවී
දැත් පටලන්නට තතනන තවත් ලවක් දෙස
නෙත් නොපියා
අනේ අපිත් එහෙම උනානම් කියා සිතමින්...
අපි එහෙම නොවුනේ මන්දැයි කියා සිතමින් :-D
Deleteසුභ පැතුම්..
ReplyDeleteහැමදාම හිටියා වගේ ඉදිරියටත් ඉදී කියලා හිතනවා
Deleteස්තුතී
කවි පෙළ නම් ලස්සනයි....
ReplyDeleteස්තුතී
Deleteසුභ පැතුම් අවුරුදු දෙකට නංගියේ :)
ReplyDeleteසුබ පැතුම්......
Deleteස්තුතී අක්කා.........
Deleteඅවුරුදු දෙකේ අහිංසකීට මාත් සුභපතනවා ඔන්න..
ReplyDeleteහැබැයි පොඩි කමට දඟ වැඩ එහෙම කරනවා නෙමෙයි ඔන්න..
ම්ම්ම්....අපිට පාර්ටියකුත් දීලා නේද? :)
Deleteහරිම සතුටුයි ඒකට නම්..
අවරුදු දෙකක සැමරුමට සුභ පැතුම්. ඉදිරියටම යන්න .. ජය වේවා
ReplyDeleteස්තුතී.......
Deleteදැන්නේ බොලේ දැක්කේ. මේකෙත් උපන්දිනේ තිබිලානේ. සුභ උපන්දිනයක්. දැන් නම් කේක් ඉවර ඇති නේද.
ReplyDeleteඑකෙක් නම් යනවා කීවා....:D
අහිංසකී යන්නේ නැද්ද..?.
ස්තූතී අයියා...............
Deleteනැ නෑ මම යන්නෑ දැන්ම ......... :-D
සුබ පැතුම් අහිංසකී..
ReplyDeleteසුභපැතුම් මගෙනුත්...
ReplyDeleteහ්ම්...............
ReplyDelete