~....ලෝකයම උඩු යටිකුරු වෙද්දි මම ගෝලාකාරව එ දෙස බලා හිදිමි....~
මට නුඹේම වෙන්නට සිතේ..නොමැකෙන සෙවනැල්ල සේ ලගින් ඉන්නැයි ඉල්ලන්නට සිතේ..කාලයාටම ඉඩ දෙමි..සෙනෙහසට හරවා ගත් නුඹේ මේ සිතුවිලිආදරෙන් කියවමි..ලැබෙනා තුරා නුඹව මට...මේ මං කියපු එකක් එහෙම නෙවේලු... වෙන කවුදෝ අහිංසකී ලිව්ව එක කියවලා හිතපු දෙයක් ලු.. හරිය... :Dලස්සනයි.. :)
ඔයාත් ලස්සනට ගලපලා කවි පද චතුරන්ගයෝ ස්තුතී
හ්ම්ම්ම්...සෙවනැල්ලක්වනොයන ලෙස වෙන්වහිදීනම් ලන්වකුමට ලතවෙම්ද??ලස්සනයි අහිංසකී නිර්මාණය...:-D
ඔය උකුළ සුව යහනකිජීවිතේ මල් පිපෙන...උණුසුමට හිත පුරාආදරේ දෝරෙ යයි...දැන් ඉතින්...ජීවිතේ නුඹට බාරයි...අනන්තයට එහා ගිය සෙනෙහසක් හද ගලයි..අනේ ඒ කප්පරක්රත්තරං නුඹ ගැනයි...
නිර්මාණය ලස්සනයි...
@ පසන් .. සෙවනැල්ලක්ව උන් කාලේ ගෙවී ගොස් ඇත දුරටයලිත් ඒ නම් වසන්තය මඟ බලා හිදිමි මම
@ තරු අහස ..ඔය ආදරේ විදගන්නමඟ බලන් උන්නේ මංදැන් ඉතින් පියාගමි මියෙන තුරු මේ දෙනෙත් ස්තුතී සහෝ ඔයාටත් ස්තුතී පසන් සහ ප්රින්සස් තුශීටත්
ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය ~අහිංසකි~
මට නුඹේම වෙන්නට සිතේ..
ReplyDeleteනොමැකෙන සෙවනැල්ල සේ
ලගින් ඉන්නැයි ඉල්ලන්නට සිතේ..
කාලයාටම ඉඩ දෙමි..
සෙනෙහසට හරවා ගත් නුඹේ මේ සිතුවිලි
ආදරෙන් කියවමි..
ලැබෙනා තුරා නුඹව මට...
මේ මං කියපු එකක් එහෙම නෙවේලු... වෙන කවුදෝ අහිංසකී ලිව්ව එක කියවලා හිතපු දෙයක් ලු.. හරිය... :D
ලස්සනයි.. :)
ඔයාත් ලස්සනට ගලපලා කවි පද චතුරන්ගයෝ ස්තුතී
ReplyDeleteහ්ම්ම්ම්...
ReplyDeleteසෙවනැල්ලක්ව
නොයන ලෙස වෙන්ව
හිදීනම් ලන්ව
කුමට ලතවෙම්ද??
ලස්සනයි අහිංසකී නිර්මාණය...:-D
ඔය උකුළ සුව යහනකි
ReplyDeleteජීවිතේ මල් පිපෙන...
උණුසුමට හිත පුරා
ආදරේ දෝරෙ යයි...
දැන් ඉතින්...
ජීවිතේ නුඹට බාරයි...
අනන්තයට එහා ගිය
සෙනෙහසක් හද ගලයි..
අනේ ඒ කප්පරක්
රත්තරං නුඹ ගැනයි...
නිර්මාණය ලස්සනයි...
ReplyDelete@ පසන් ..
ReplyDeleteසෙවනැල්ලක්ව උන් කාලේ
ගෙවී ගොස් ඇත දුරට
යලිත් ඒ නම් වසන්තය
මඟ බලා හිදිමි මම
@ තරු අහස ..
ReplyDeleteඔය ආදරේ විදගන්න
මඟ බලන් උන්නේ මං
දැන් ඉතින් පියාගමි
මියෙන තුරු මේ දෙනෙත්
ස්තුතී සහෝ ඔයාටත් ස්තුතී පසන් සහ ප්රින්සස් තුශීටත්