~....ලෝකයම උඩු යටිකුරු වෙද්දි මම ගෝලාකාරව එ දෙස බලා හිදිමි....~
ලස්සනයි.
මට මෙහෙම හිතුන..එයාට අඩන්න දෙන්න එපා.පිනි කැටේ දියවෙලා යාවිහූල්ලන්න දෙන්න එපා.සුසුම මැකිල යාවිදෑතට වැඩි බර දෙන්න එපා.සත්සර බිංදුව කැත වේවිහැම වෙලාවෙම ලගින් ඉන්නත් එපා.තනිකම නිවුනට පස්සෙ....අනේ මන්ද..
සිත්තරා......මගේ ලෝකයට ආව පලමුවැනි වතාවසන්තෝසයී ඔයාගෙ කවි පෙළට ස්තුතීමට මෙහෙම හිතෙනවා ඔයාගේ කවි පෙළ දැක්කාම තනිකම නිවුනාම යන්න යාවී............... කියලත් ... ********ස්තුතී ඉලංදාරියෝ
ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය ~අහිංසකි~
ලස්සනයි.
ReplyDeleteමට මෙහෙම හිතුන..
ReplyDeleteඑයාට අඩන්න දෙන්න එපා.
පිනි කැටේ දියවෙලා යාවි
හූල්ලන්න දෙන්න එපා.
සුසුම මැකිල යාවි
දෑතට වැඩි බර දෙන්න එපා.
සත්සර බිංදුව කැත වේවි
හැම වෙලාවෙම ලගින් ඉන්නත් එපා.
තනිකම නිවුනට පස්සෙ....
අනේ මන්ද..
සිත්තරා......
ReplyDeleteමගේ ලෝකයට ආව පලමුවැනි වතාව
සන්තෝසයී
ඔයාගෙ කවි පෙළට ස්තුතී
මට මෙහෙම හිතෙනවා ඔයාගේ කවි පෙළ දැක්කාම
තනිකම නිවුනාම යන්න යාවී............... කියලත් ...
********
ස්තුතී ඉලංදාරියෝ