~....ලෝකයම උඩු යටිකුරු වෙද්දි මම ගෝලාකාරව එ දෙස බලා හිදිමි....~
උන් යන්නම යන්න ගියත්නුඹේ අගය දැනුනු දිනයකයලි නුඹව සොයාගෙන නුඹේ ලගටම එවී මතු දින.
අගය නොදැන ගියවුන්අගය දැනුනුදා යලි පැමිණෙන විටඔය අහිංසක සිතෙන් තෑගි දෙන්න කරුණාවඑදාටත් ඒ අසරණයන්ට......
ඔබගේ වටිනා කාලය වැය කර අදහස් බිදක් දැක්වීම කෙරෙහී මාගේ ස්තුතීය ~අහිංසකි~
උන් යන්නම යන්න ගියත්
ReplyDeleteනුඹේ අගය දැනුනු දිනයක
යලි නුඹව සොයාගෙන
නුඹේ ලගටම එවී මතු දින.
අගය නොදැන ගියවුන්
ReplyDeleteඅගය දැනුනුදා යලි පැමිණෙන විට
ඔය අහිංසක සිතෙන් තෑගි දෙන්න කරුණාව
එදාටත් ඒ අසරණයන්ට......