
ජිවිතේ උඩු යටිකුරු වෙලා ගියා...... එත් මම ගොලාකාර උනා... එ ඇයී දන්නවද? නුඹ නිසා.......
හැමදේම අහිමි වෙලා යන මොහොතක ලැබුනු පුංචි දේ මට මහ මෙරක් තරම් වටිනවා......
ජිවිතේ අලුතෙන්ම පටන් ගන්න හිතුනා...
අත්වැලක් පටලා හිමි හිමින් හිමි හිමින් දනගාெල බඩගාල නැගිටින්න උත්සහා කරන මොහොතක් මේ....
ජිවිතේ කොයිතරම් සතුටුයි ද කියල හිතෙන හැම වෙලවකම තවත් දවසක් හරි වැඩියෙන ජිවත් වෙන්න හිතෙනවා...
එත් දුක හිතුනු වෙලාවට නම් හිතුනේ අනේ දැන්ම මේ ජිවිතේ අවසන් වෙනවා නම් කියලා.
එත් අපිට නොදැනුනාට ජිවිතේ කොයිතරම් ලස්සනද
රූකාන්ත ත් කියන්නේ
"ජිවිතෙ සුන්දරද මෙතරම්
සුවද දැනී දැනී දැනෙනවා..."
සතුට වැඩිකමටද කොහෙදෝ කිසිම දෙයක් ගලප ගන්න බැ මට.....
දුක හිතුනු හැන්දෑවන් ගෙව්ලා අවසානයී
මේ උදාවෙන්නේ සන්තොසයේ හෝරාවයී.........
අදින් පසු මම සිනාසෙමි..
තැවුල්... ළතැවුල් දියකර දා මම සිනාසෙමි...........
ලෝකයම මට ලැබුනු නිසා මම සිනාසෙමී......
මේ සතුට සදාකාලිකයී...
ඉතින් මම සිනාසෙමී........
ලෝකයම මා ලඟ නිසාවෙන්
සිනාසෙමී......
එන්න අපි සිනාසෙමු...
මේ සතුට විදගමු...
මේ සතුටේ හවුල් කාරයෙක් වෙමු
එන්න ඉතින් තවත් පමානොවී.......
මේ මිහිරිම වසන්තයේ හිමි උනු මේ මිහිරියාව විදගනිමු..............