වියපත් වූ යෞවනය ලඟදරු පැටවු බඩ බැදන්
විදියක් විදියක් පාස යන
හිඟන්නියේ,........
වැරහැලි පෙරවගත්
කඩමළු පොදි බැද
යන මග සැනසුම සොය නුඹ.....
දේවදත්තයන් නුබට
බෝධිසත්වයන් වේවි
මඟ බොහොම කටුකයි
දෙනෙත් හැර තියාපන්...
දරු පැටවු තනි වෙවි
උන් ගැනම හිතාපන්..........



