tag:blogger.com,1999:blog-1172566291738343271.post2164718327522907110..comments2023-08-07T18:55:20.434+05:30Comments on ~~~:::.අහිංසකි.:::~~~: කාගේ දෝ කතාවක්අහිංසකිhttp://www.blogger.com/profile/18283583256328756119noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1172566291738343271.post-76521703593428797792010-03-18T16:07:45.442+05:302010-03-18T16:07:45.442+05:30ස්තුතී
තාරක, ආදරය කියන්නේ අපි ලඟ තියාගෙනම,
අපෙ කරග...ස්තුතී
තාරක, ආදරය කියන්නේ අපි ලඟ තියාගෙනම,
අපෙ කරගෙනම අයිතිය ප්රකාශ කරන්න ඕන දෙයක් නෙවෙයි
එ නිසා අහිමි බව දැන දැනම ආදරේ කරන්න හිත හදගන්න පුලුවන් වෙන්න ඕනේ
මට දැන් එහෙම හිතෙනවාඅහිංසකිhttps://www.blogger.com/profile/18283583256328756119noreply@blogger.comtag:blogger.com,1999:blog-1172566291738343271.post-35162959154856362622010-03-18T14:45:23.186+05:302010-03-18T14:45:23.186+05:30අතු අග පිපි මල්
ලස්සන ඇයි මෙතරම්..
නෙලාගන්න බැරි න...අතු අග පිපි මල්
ලස්සන ඇයි මෙතරම්..
නෙලාගන්න බැරි නිසාම
නුඹ අමිලයි හැමදාමත්..

බියක් ඇත හද පතුලෙම..
නුඹ අහිමිව යාදෝ සිතා
නෙලීමට බිය නිසාම මම,
විදිමි නුඹෙ රූ දුරින් ඉදගෙනම..

ඇත්තටම අහිංසකී එච්චරටම ආදරේ කරනවද? හැබයි මේකත් මතක තියාගෙන ආදරේ කරන්න

ආදරය ලබාගත හැකි දෙයක් නෙවෙයි.
අපට පුලුවන් ආදරය දෙන්න විතරයි.
ඉතිං ආදරය ලැබෙන විට සුන්දරයි වගේම
ආදරය නොලැබුණ විට කදුළක් උරුමයි.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-1172566291738343271.post-36867370794239018292010-03-14T14:32:52.110+05:302010-03-14T14:32:52.110+05:30අක්කෙ එයාට එක පාරක් කියලා බලන්න ආදරෙයි කියලා. ඔච්ච...අක්කෙ එයාට එක පාරක් කියලා බලන්න ආදරෙයි කියලා. ඔච්චර දුක් විඳිනවට වඩා ඒක කියල දාන එක හොඳයි.. නැත්නම් තව ඉවසගෙන ඉන්න තමයි වෙන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1172566291738343271.post-80597550334247971882010-03-11T15:35:14.238+05:302010-03-11T15:35:14.238+05:30@sting.dl22..... (දිනේෂ් හුගාක් ස්තුතී වගෙම සතුටුය...@sting.dl22..... (දිනේෂ් හුගාක් ස්තුතී වගෙම සතුටුයී ඔයාව මගේ blog එකේ දකින්න ලැබුනු එකට )

@ ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය ..... ඔව් ඇත්තෙන්ම ...
ස්තුතී යාළුවා..........

@ Ansh.....හ්ම්ම්....ම්....

@ Tharu..... :)අහිංසකිhttps://www.blogger.com/profile/18283583256328756119noreply@blogger.comtag:blogger.com,1999:blog-1172566291738343271.post-61062667667139952622010-03-11T09:21:26.792+05:302010-03-11T09:21:26.792+05:30නොලැබෙනා විට වේදනාවක් වෙන,ලබුනු විට නිම් නැති සතුට...නොලැබෙනා විට වේදනාවක් වෙන,ලබුනු විට නිම් නැති සතුට දෙන..කලක් යන විට මැකි යන,අලුත් කිරිමට නව බැදිම් ඕන..."ආදරය"Tharuhttps://www.blogger.com/profile/01988470291102712512noreply@blogger.comtag:blogger.com,1999:blog-1172566291738343271.post-38923996882411585422010-03-08T19:30:03.871+05:302010-03-08T19:30:03.871+05:30හ්හ්ම්ම්.. හරිම සංවේදී නිර්මාණයක්.හ්හ්ම්ම්.. හරිම සංවේදී නිර්මාණයක්.Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-1172566291738343271.post-21283001722545988322010-03-08T17:48:45.661+05:302010-03-08T17:48:45.661+05:30සංවේදි සටහනක්, නොලැබෙන බව දැන දැන ආදරය කරන එක තරම්...සංවේදි සටහනක්, නොලැබෙන බව දැන දැන ආදරය කරන එක තරම් දුකක් නම් තව නැජීවිතය සොබාදහම මනුස්සකම ආදරයhttps://www.blogger.com/profile/02868295517269772659noreply@blogger.comtag:blogger.com,1999:blog-1172566291738343271.post-53622835484409625292010-03-08T15:24:37.333+05:302010-03-08T15:24:37.333+05:30Nice one..all d best ...Insoh
what ever happened.....Nice one..all d best ...Insoh
what ever happened...never give up...
u can do it...

Life is gift to enjoy....Anonymoushttps://www.blogger.com/profile/03670904603704606724noreply@blogger.com