Friday, September 24, 2010

දයාබර මගේ බ්ලොග් කරුවන් වෙත

දයාබර මගේ බ්ලොග් කරුවන් වෙත කෙරෙන නිවේදනයකි
දින කිහිපයකට ඉහත දී මා විසින් මගේ බ්ලොග් එකෙහි පල කරන ලද කවියකට "පිට කොන්දක් නැති අමනයකු" විසින් දෙන ලද කමෙන්ට් එකක් නිසවෙන් මම මගේ සියලුව හිතවතුන් සහ හිතවතියන් විසින් දෙන ලද යොජනා චෝදනා සලකා බලා මා විසින් පල කිරිමට සිදුවිය..
තව දුරටත් එ "පිට කොන්දක් නැති" එකා විසින් පළකරන ලද "කමෙන්ට්" එකක් හේතුවෙන් මෙම සටහන තැබිමට මට සිදුවිය.
කවරෙකු උවද මගේ බ්ලොග් එකට එන මේ
"පිට කොන්දේ රබර් මිශ්‍ර පුද්ගලයාද"
මෙය කියවන බව මා දනිමි..
එහෙයින් මෙසෙ සටහන් තැබිමට සිදුවීම අන් අයගෙන සමාව අයැද සිටිමි...
"Anonymous" ලෙස පැමිණ මෙහි
"කොන්දක් නැති"
බව ප්‍රකාශ කර යන්න නැවත එන්නේ නම් නමකට හෝ ඔහු
"පිරිමියෙක්"
ලෙස ලොකයා ඉදිරියේ සිටින්නේ නම් කරුණාකර
නම සදහන් කර අදහස් පල කරන මේන් ඉල්ලා සිටිමි..
එසේ නොමැති නම් කිසිම අදහසක් පළ නොකර ගියාටද කම් නැති වඟ
සතුටින් දැනුම් දෙමි....

මේ සටහන නිසාවෙන් මාගේ බ්ලොග් හිතවතුනට යම් අයුරකින් මගේන් හිරි හැරයක් වී නම් එයටද සමාව අයද සිටිමි...

ස්තුතී